SKIP TO MAIN CONTENT

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2018 : බර ඉසිලීමේ ඉසව් වලින් ලංකාවට පදක්කම් දෙකක බලාපොරොත්තුවක්. (SBS සිංහල/ වීඩියෝ)

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලාංකේය පදක්කම් බලාපොරොත්තු පිළිබඳ SBS සිංහල වැඩසටහන ගෙන එන විශේෂ සංවාද මාලාවේ පස්වන අදියර අද දිග හැරේ.

in 2018 Commonwealth Games
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩිකා හංසනී ගෝමස් සහ බර ඉසිලීමේ ක්‍රීඩක චතුරංග ලක්මාල් මෙවර සංවාදයට සහභාගී වෙති.

මොවුන් දෙදෙනාම පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති පොදු රාජ්‍ය  මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් හිමි කර දෙන්නට සමත් විය.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පදක්කම් බලාපොරොත්තු පිළිබඳ හංසනී ගෝමස් සහ චතුරංග ලක්මාල් SBS සිංහල වෙත අදහස් දැක්වූ අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.....

තවත් ශ්‍රී ලංකා පදකක්ම් බලාපොරොත්තුවක් සහිත වීඩියෝවක් ළඟදීම.....

*********************************************************************

!!!  SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන  !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now