Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2018 : දකුණු ආසියාවේ වේගවත්ම 100 X 4 සහය දිවීමේ කණ්ඩායමේ පදක්කම් බලාපොරොත්තුව (SBS සිංහල/ වීඩියෝ)

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලාංකේය පදක්කම් බලාපොරොත්තු පිළිබඳ SBS සිංහල වැඩසටහන ගෙන එන විශේෂ සංවාද මාලාවේ සිව්වැනි අදියර අද දිග හැරේ.

2018 Commonwealth Games

Source: SBS

ශ්‍රී ලංකා 100 X 4 පිරිමි සහය දිවීමේ කණ්ඩායමේ ෂෙහාන් අඹේපිටිය සහ ශ්‍රී ලංකා 100 X 4 පිරිමි සහය දිවීමේ කණ්ඩායමේ  පුහුණුකරු සුනිල් ගුණවර්ධන මහතා මෙවර සංවාදයට සහභාගී වෙති.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ 100 X 4 පිරිමි සහය දිවීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන්  විනෝජ් සුරංජය, ඉමාෂ ඒශාන්, ෂෙහාන් අඹේපිටිය සහ මොහොමඩ් අෂ්රොප් යන ක්‍රීඩකයෝ සහභාගී වෙති.

මේ වන විට දකුණු ආසියාවේ වේගවත්ම 100 X 4 සහය දිවීමේ කණ්ඩායම ලෙස ජය ලබා සිටින ශ්‍රී ලංකා 100 X 4 පිරිමි සහය දිවීමේ කණ්ඩායමේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පදක්කම් බලාපොරොත්තු පිළිබඳ ෂෙහාන් අඹේපිටිය සහ  පුහුණුකරු සුනිල් ගුණවර්ධන මහතා SBS සිංහල වෙත අදහස් දැක්වූ අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.....

තවත් ශ්‍රී ලංකා පදකක්ම් බලාපොරොත්තුවක් සහිත වීඩියෝවක් ළඟදීම.....

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


1 min read

Published

Updated

By Sanjaya Dissanayake, Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now