SKIP TO MAIN CONTENT

මේ summer එකේදී ඔස්ට්‍රේලියාවේ විෂකුරුම සර්පයින් 10 දෙනා ගැන දැනගන්න. (SBS සිංහල/වීඩියෝ)

Con la llegada de la primavera aparecen las serpientes.
Con la llegada de la primavera aparecen las serpientes. Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ලොව විෂකුරුම සර්පයින් සිටින ප්‍රධානතම මහාද්වීපය මෙන්ම රට ලෙස ඔස්ට්‍රේලියාව හැඳින්වේ.

විශේෂයෙන්ම ග්‍රීෂ්ම කාලයේදී ඔස්ට්‍රේලියාවේ සර්පයින් ජලය සහ සෙවණ සොයා එළිමහනට ඇදෙන බැවින් වැඩි අවදානම් තත්ත්වයක් පවතී.

එනිසාම ඔස්ට්‍රේලියාවේ සර්ප දෂ්ඨනයන් බහුතරයක් වාර්ත්වන්නේ ග්‍රීෂ්ම කාලයේදීය.

Australian Geographicවෙබ් අඩවිය වාර්තා කරන පරිදි ඔස්ට්‍රේලියාවේ සිටින විෂකුරුම සර්පයින් 10 දෙනා පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now