SKIP TO MAIN CONTENT

ශීත සෘතුවේදී උණුසුම් කාළගුණය සහිත ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳියි (SBS සිංහල/ වීඩියෝ)

20 warm-weather destinations
Source: Flickr

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවට මේ ගෙවී යන්නේ ග්‍රීෂ්ම කාලය වුවද උතුරු අර්ධ ගෝලයේ බොහෝ රටවලට මෙය ශීත කාලය වේ.

ශීත කාලයේදී බොහෝ දෙනා උණුසුම් කාළගුණය සහිත ගමනාන්ත සොයාගෙන වෙනත් විදේශ රටවලට සංචාරය කරති.

ශීත සෘතුවේදී උණුසුම් කාළගුණය සහිත ලොව හොඳම ගමනාන්ත 20 පිළිබඳ ජාත්‍යන්තර පුවත් පතක් ලෙස ලොව සුප්‍රසිද්ධ ඇමෙරිකාවේ USA Today පුවත් පත පසුගියදා අනාවරණය කළේය.

එහි ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවය.

ඒ පිළිබඳ පූර්ණ විස්තරයක් පහත වීඩියෝවෙන් නරඹන්න.

20 warm-weather destinations
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now