ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තු සෑම මුල්‍ය වර්ෂයකම මැද බාගයේදී සමාලෝචනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගනී.
ඒ අනුව එම රැකියා ලැයිස්තු වල අඩංගු රැකියා සහ වෘත්තීන් වත්මන් ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳ පොළට සහ ආර්ථිකයට ගැලපෙනවද යන්න එහිදී මූලික වශයෙන් නිරීක්ෂණය කරනු ඇත.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
වසර 2020 දී ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තු වල සංශෝධන කිහිපයක් සිදු කිරීමට මේ වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය යෝජනා කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තු
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තු ප්‍රධාන වශයෙන් තුනකි.
එම රැකියා ලැයිස්තු පහත පරිදි වේ.
- Short-term Skilled Occupation List (STSOL)
- Medium and Long-term Strategic Skills List (MLTSSL)
- Regional Occupation List (ROL)
මෙම රැකියා ලැයිස්තු වල අඩංගු රැකියා හා වෘත්තීන්ගෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ කෙටි කාලීන සහ මධ්‍ය/ දිගු කාලීන අවශ්‍යතා සපුරා ගැනෙයි.

2020 වසර සඳහා යෝජිත වෙනස්කම්
වසර 2020 දී ඉහත රැකියා ලැයිස්තු ත්‍රිත්වය සඳහා මධ්‍යම රජය විසින් යෝජිත වෙනස්කම් පහත පරිදි වේ.
Term | Description |
| ANZSCO | Australian and New Zealand Standard Classification of Occupations |
| STSOL | Short Term Skilled Occupation List |
| MLTSSL | Medium Long Term Strategic Skills List |
| ROL | Regional Occupation List |
ANZSCO code | Occupation Name | Current Status on SMOLs | Recommended Status for Traffic Light Bulletin | |
| 1 | 272111 | Careers Counsellor | STSOL | රැකියා ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යෝජනා වී ඇත. |
| 2 | 324212 | Vehicle Trimmer | STSOL | රැකියා ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යෝජනා වී ඇත. |
| 3 | 342311 | Business Machine Mechanic | STSOL | රැකියා ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යෝජනා වී ඇත. |
| 4 | 361199 | Animal Attendants and Trainers nec | STSOL | රැකියා ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යෝජනා වී ඇත. |
| 5 | 362211 | Gardener (General) | STSOL | රැකියා ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යෝජනා වී ඇත. |
| 6 | 391111 | Hairdresser | STSOL | රැකියා ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යෝජනා වී ඇත. |
| 7 | 394213 | Wood Machinist | STSOL | රැකියා ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යෝජනා වී ඇත. |
| 8 | 411611 | Massage Therapist | STSOL | රැකියා ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යෝජනා වී ඇත. |
| 9 | 411711 | Community Worker | STSOL | රැකියා ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යෝජනා වී ඇත. |
| 10 | 452311 | Diving Instructor (Open Water) | STSOL | රැකියා ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යෝජනා වී ඇත. |
| 11 | 452312 | Gymnastics Coach or Instructor | STSOL | රැකියා ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යෝජනා වී ඇත. |
| 12 | 321111 | Automotive Electrician | MLTSSL | STSOL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත. |
| 13 | 321213 | Motorcycle Mechanic | MLTSSL | STSOL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත. |
| 14 | 323313 | Locksmith | MLTSSL | STSOL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත.) |
| 15 | 332211 | Painting Trades Worker | MLTSSL | STSOL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත. |
| 16 | 333111 | Glazier | MLTSSL | STSOL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත. |
| 17 | 333411 | Wall and Floor Tiler | MLTSSL | STSOL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත. |
| 18 | 394111 | Cabinetmaker | MLTSSL | STSOL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත. |
| 19 | 142115 | Post Office Manager | ROL | STSOL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත. |
| 20 | 312511 | Mechanical Engineering Draftsperson | ROL | STSOL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත. |
| 21 | 612115 | Real Estate Representative | ROL | STSOL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත. |
| 22 | 234411 | Geologist | STSOL | ROL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත. |
| 23 | 131112 | Sales and Marketing Manager | STSOL | MLTSSL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත. |
| 24 | 135112 | ICT Project Manager (includes Blockchain Planner/Manager) | STSOL | MLTSSL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත. |
| 25 | 224999 | Information and Organisation Professionals nec (includes Data Scientist) | STSOL | MLTSSL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත. |
| 26 | 599612 | Insurance Loss Adjuster | STSOL | MLTSSL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත. |
| 27 | 133612 | Procurement Manager | ROL | MLTSSL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත. |
| 28 | 231213 | Ship's Master | ROL | MLTSSL ලැයිස්තුවට මාරු කිරීමට යෝජනා වී ඇත. |
| 29 | 221212 | Corporate Treasurer | OFF | STSOL ලැයිස්තුවට එක් කිරීමට යෝජනා වී ඇත. |
| 30 | 423111 | Aged or Disabled Carer | OFF | STSOL ලැයිස්තුවට එක් කිරීමට යෝජනා වී ඇත. |
| 31 | 423312 | Nursing Support Worker | OFF | STSOL ලැයිස්තුවට එක් කිරීමට යෝජනා වී ඇත. |
| 32 | 423313 | Personal Care Assistant | OFF | STSOL ලැයිස්තුවට එක් කිරීමට යෝජනා වී ඇත. |


