SKIP TO MAIN CONTENT

අතු 800 කින් සමන්විත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විශාලතම නත්තල් ගස සමග සිඩ්නි නුවර විචිත්‍රවත් නත්තල් සැරසිලි සහ ආලෝක රටා නැරඹිය හැකි හොඳම ස්ථාන (SBS සිංහල/ වීඩියෝ)

The best Christmas lights in Sydney
Source: Sydney

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

Animatronic තාක්ෂණය භාවිතා කර නිමවූ ලොව විශාලතම නත්තල් සැරසිල්ල සමග මෙල්බර්න් නුවර විචිත්‍රවත් නත්තල් සැරසිලි සහ ආලෝක රටා නැරඹිය හැකි හොඳම ස්ථාන පිළිබඳ අපි පසුගිය වීඩියෝවෙන් ඔබට තොරතුරු ගෙන ආවෙමු.

මේ නත්තල් සමයේ ඔස්ට්‍රේලියාවේ වානිජ අගනුවර ලෙස හැඳින්වෙන සිඩ්නි නුවර විචිත්‍රවත් නත්තල් සැරසිලි සහ ආලෝක රටා නැරඹිය හැකි කදිම ස්ථාන පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.

The best Christmas lights in Sydney
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now