SKIP TO MAIN CONTENT

Animatronic තාක්ෂණය භාවිතා කර නිමවූ ලොව විශාලතම නත්තල් සැරසිල්ල සමග මෙල්බර්න් නුවර විචිත්‍රවත් නත්තල් සැරසිලි සහ ආලෝක රටා නැරඹිය හැකි හොඳම ස්ථාන (SBS සිංහල/ වීඩියෝ)

The Best Christmas Lights and Decorations in Melbourne
Source: Wikimedia

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

නත්තල් සමය පැමිණීමත් සමග මුළු ලෝකය පුරාම උත්සව සිරියෙන් ඇලලීමට පටන් ගනී.

බොහෝ යුරෝපානු රටවල ශීත සෘතුවේ නත්තල උදා වුවත් ඔස්ට්‍රේලියාවේ නත්තල උදාවන්නේ ග්‍රීෂ්ම සෘතුවේ වීම විශේෂත්වයකි.

එසේවුවද ඔස්ට්‍රේලියාවේ නත්තල් සිරිය බිඳක් හෝ අඩුවී නැත.

මෙල්බර්න් නුවර විචිත්‍රවත් නත්තල් සැරසිලි සහ ආලෝක රටා නැරඹිය හැකි කදිම ස්ථාන පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.

The Best Christmas Lights and Decorations in Melbourne
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now