ලෝකයේ සිදුවන සෑම දෙයක්ම පාහේ අප අන්තර්ජාලය ඔස්සේ සෙවීමට මේ වන විටත් උනන්දු වී තිබේ.
එසේ තොරතුරු සෙවීම සඳහා අන්තර්ජාලයේ විවිධවූ Search Engines හෙවත් සෙවුම් යන්ත්‍ර තිබේ.
වත්මන් ලෝකයේ එම සෙවුම් යන්ත්‍ර අතරින් ප්‍රමුඛයා සහ දැවැන්තයා බවට පත්ව ඇත්තේ Google සෙවුම් යන්ත්‍රය වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
2019 වසර නිමා වන විට Google හරහා ඔස්ට්‍රේලියානු වාසීන් වැඩිපුරම තොරතුරු සොයා සිටියේ කුමන දේවල් පිළිබදවද යන්න මේ වන විට තොරතුරු නිකුත් කර තිබේ.
පහත පළවන්නේ 2019 වසරේදී ඔස්ට්‍රේලියානුවාසීන් Google සෙවුම් යන්ත්‍රය හරහා වැඩිපුරම තොරතුරු සොයා සිටි දේවල්ය.

Google to invest $10 billion in India Source: AP
සමස්තයක් ලෙස ගත් කළ ඔස්ට්‍රේලියානු වාසීන් ගේ ජනප්‍රියම සෙවුම් 10
- Fires near me
- Rugby World Cup
- Cricket World Cup
- Election results Australia 2019
- Cameron Boyce
- Thanos
- Avengers Endgame
- Danny Frawley
- The fall of the Berlin wall
- Christchurch shooting

Source: Google
ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ජනප්‍රියම පුවත් සෙවුම් 10
- Election results Australia 2019
- Christchurch shooting
- NSW fires
- Cyclone Oma
- Sri Lanka
- NSW election
- Brexit
- Townsville flooding
- Royal baby
- Amazon fire

Liberal Party won the Australian General Election 2019 Source: AAP
ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ජනප්‍රියම ක්‍රීඩා සෙවුම් 10
- Rugby World Cup
- Cricket World Cup
- FIBA World Cup
- Cricket Australia
- Pakistan vs Australia
- Ashes score
- Copa America
- Ashes 4th test
- NRL grand final
- Women's World Cup

Rugby World Cup 2019 Source: Facebook
ඔස්ට්‍රේලියානුවාසීන් වැඩිපුරම සෙවූ පුද්ගලයින් 10 දෙනා
- James Charles
- Billie Eilish,
- Jordyn Woods
- Greta Thunberg
- Keanu Reeves
- Julian Assange
- Lady Gaga
- Tsitsipas
- Bradley Cooper
- Prince Andrew

James Charles Source: YouTube
ඔස්ට්‍රේලියානුවාසීන් වැඩිපුරම සෙවූ ඔස්ට්‍රේලියානුවන් 10 දෙනා
- Ash Barty
- Fraser Anning
- Israel Folau
- Cody Simpson
- Scott Morrison
- Bill Shorten
- Jack Vidgen
- George Pell
- Tayla Harris
- Chris Lilley

Ashley Barty Source: Press Association
ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ජනප්‍රියම "How to..." සෙවුම් 10
- Vote
- Watch Game of Thrones
- Vote Labor
- Vote Liberal
- Pronounce psalm
- Vote in NSW state election
- Vote early
- Win Powerball
- Opt out of my health
- Solve a rubix cube

Source: AAP
ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ජනප්‍රියම "What is…" සෙවුම් 10
- Area 51
- Memo
- Brexit
- A VSCO girl
- A boomer
- Keto diet
- An astrophysicist
- Negative gearing
- Diwali
- Vaping

Source: SBS Sinhala
Read & Watch More

ඔස්ට්‍රේලියාවේ බෝට්ටු පැදීමට සහ මාළු ඇල්ලීමට බලපත්‍ර ලබාගන්නේ කෙසේද?