ඕස්ට්‍රේලියාවේ ඔබේ නම වෙනස් කිරීමට අවශ්‍ය නම් ඔබ දැන ගත යුතු කරුණු 5ක් SBS සිංහල වෙතින්
සමහර දෙනා විවාහ වූ පසුව හෝ දික්කසාදයකින් පසුව නම වෙනස් කිරීමට පෙලබෙනවා. එසේත් නැත්නම් තමන් ට වෙනස්කම් සිදු වේ යයි සිතා නම වෙනස් කරනවා. මේ ඕස්ට්‍රේලියාවේ ඔබේ නම වෙනස් කිරීමට අවශ්‍ය නම් ඔබ දැන ගත යුතු කරුණු 5ක්.
1 min read
Published
Updated
By Charitha Adikari, Ildiko Dauba
Source: Australia government
Skip to article content
Share this with family and friends
1.නම වෙනස් කිරීමේ පෝරමය බාගත කර එය පුරවන්න
Source: Courtesy of Registry of Births Deaths & Marriages
2. ඒ සදහා අවශ්‍ය අනෙක් සහතික කල ලියවිලි පෝරමයට එක් කරන්න
Source: AAP
3. ඔබේ අත්සනට සාක්ෂි වැඩිහිටි පුද්ගලයෙකු මගින් ලබා ගත යුතුයි
Tại Úc việc đổi tên diễn ra dễ dàng, thuận tiện và không chịu sự truy vấn rắc rối như ở Việt Nam. Source: Pixabay/Public Domain
4. ඉල්ලුම් පත්‍ර ගාස්තුවද ගෙවිය යුතුයි
Source: Getty Images
5. ඔබේ ඉල්ලුම් පත තැපැල් මගින් හෝ ඔබට අතින් ද භාර දිය හැකියි
Source: AAP
නම වෙනස් කිරීම ප්‍රාන්ත හා Territory මගින් සිදුවේ . පහත වෙබ් අඩවියෙන් ඒ පිලිබඳ වැඩි තොරතුරු ලබා ගත හැකියි http://www.australia.gov.au/information-and-services/family-and-community/births-deaths-and-marriages-registries