ඔස්ට්‍රේලියාව තුළ වංචාකාරී වෙළෙඳ ගනුදෙනු වලින් මිදීමට උපදෙස්. (SBS සිංහල/වීඩියෝ)

එහිදී ඔබට සුළු වශයෙන් හෝ ආර්ථික පාඩුවක් සිදුවන අතර එම පාඩුව නැවත පියවා ගැනීමට බොහෝ විට ඔබට නොහැකි වනු ඇත.

tips to avoid being ripped off

Source: SBS

ඔස්ට්‍රේලියාවේ හෝ වෙනත් ඕනෑම රටක වෙසෙන ඔබ වෙළෙඳ වංචාවන්ට හසුවීමේ වැඩි අවදානමක් වර්තමානයේ පවතී.

එහිදී ඔබට සුළු වශයෙන් හෝ ආර්ථික පාඩුවක් සිදුවන අතර එම පාඩුව නැවත පියවා ගැනීමට බොහෝ විට ඔබට නොහැකි වනු ඇත.

නමුත් ඔබ ඒ පිළිබඳ දැනුවත් නම් එවැනි අලාභයන්ට ඔබට මුහුණ දීමට සිදු නොවනු ඇත.

ඔස්ට්‍රේලියාව තුළ වංචාකාරී වෙළෙඳ ගනුදෙනු වලින් මිදීමට සරළ උපදෙස් කිහිපයක් මෙම වීඩියෝවෙන් දැක්වෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now