SKIP TO MAIN CONTENT

ග්‍රීෂ්ම කාලයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කරනවානම් ඔබේ ප්‍රථමාධාර කට්ටලයේ තිබිය යුතු දේවල්. (SBS සිංහල/වීඩියෝ)

Medicine
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔබ මේ ග්‍රීෂ්ම කාලයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරනවාද?

එසේනම් ඔබේ ගමනට අනිවාර්යෙන් ප්‍රථමාධාර කට්ටලයක් රැගෙන යාමට අමතක නොකරන්න.

ප්‍රථමාධාර කට්ටලයක් වෙළෙඳ පොළෙන් ඔබට මිලට ගත හැකිය.

නැතිනම් ප්‍රථමාධාර කට්ටලයක් ඔබටම නිර්මාණය කරගත හැකිය.

ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමේදී ප්‍රථමාධාර කට්ටලයක තිබිය යුතු අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් පිළිබඳ පහත වීඩියෝවෙන් දැනගන්න.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now