පසුගිය වසර දෙක තුළ ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා තාවකාලික වීසා ලබා දුන් ප්‍රමාණය මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ පමණක් ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා තාවකාලික වීසා මිලියන 8.7 ක් ආගමන නිලධාරීන් නිකුත් කළ බව සඳහන්.
2015/16 වසරේදී එම ප්‍රමාණය මිලියන 7.7 ක් වූ බවද වාර්තා වේ.
මේ අතර විවිධ හේතු මත තාවකාලික වීසා ප්‍රතික්ෂේප වූ ප්‍රමාණය පසුගිය වසරේදී 46% කින් ඉහළ ගොස් ඇති බවද අනාවරණය වී ඇත.
අයහපත් චරිතයක් තිබීම, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම සහ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම එම හේතු අතර ප්‍රධාන තැනක් ගනී.
--------------------------------------------------------------------------------------------------------
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

