මව් රටින් බැහැරව විදෙස් රටවල වාසය කරන්නන්ගේ ලොව කැමතිම නගර මෙන්න. (SBS සිංහල/වාර්තා)

Expat

Source: AAP

Expats හෙවත් ප්‍රවාසිකයින්ගේ (මව් රටින් බැහැරව විදෙස් රටවල වාසය කරන්නන්) වැඩිම ආකර්ෂණයක් දිනූ ලෝකයේ ප්‍රධාන නගර පිළිබඳ සිදුකළ නවතම සමීක්ෂණයෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය 16 වන ස්ථානයට පත්ව ඇත.

InterNations’ Expat City Ranking නමැති මෙම වර්ගීකරණය යටතේ ලොව සැම ප්‍රධාන නගරයක්ම මෙම සමීක්ෂණයට භාජනය කර තිබේ.
Business leaders have urged the Australian government for migration
Source: AAP

InterNations’ Expat City Ranking 2018

2018 InterNations’ Expat City Ranking වර්ගීකරණයට නිවාස මිල, ජීවන වියදම, නාගරික ජීවිතයේ ගුණාත්මක බව, රැකියා වෙළෙඳ පොළ සහ වෘත්තීය - පුද්ගලික ජීවිත වල සමතුලිතතාවය යන සාධක සැලකිල්ලට ගෙන තිබේ.


SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


2018 InterNations’ Expat City Ranking වර්ගීකරණයේ ප්‍රමුඛ නගර 10.

01. Taipei

02. Singapore

03. Manama

04. Ho Chi Minh City

05. Bangkok

06. Kuala Lumpur

07. Aachen

08. Prague

09. Madrid

10.  Muscat

මෙම වර්ගීකරනය යටතේ මෙල්බර්න් නුවර 16 වන ස්ථානයටත් සිඩ්නි නුවර 21 වන ස්ථානයටත් පත්ව තිබේ.

නවසීලන්තයේ Auckland නුවර මෙහි 37 වන තැනට පත්ව ඇත.
Expat
Source: www.internations.org

2018 InterNations’ Expat City Ranking වර්ගීකරණයේ අන්තිම නගර 10.

01. Milan

02. Johannesburg

03. Stuttgart

04. Dublin

05. Paris

06. London

07. Stockholm

08. Rome

09. Jeddah

10. Riyadh

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------



Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service