SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ මේ නිවාඩු සමයේදී ඔබේ රියදුරු බලපත්‍රය අහිමිවීමට හැකි සුලබ ක්‍රම. (SBS සිංහල/වීඩියෝ)

Major Ways to lose your license over the holiday season.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ මේ නිවාඩු සමය, මාර්ග නීති සහ රථ වාහන නීති තදින්ම ක්‍රියාත්මක කෙරෙන කාලයකි.

එනිසාම ඇතැම් මාර්ග හා රථ වාහන නීති උල්ලංඝනය කිරීමෙන් ඔබේ රියදුරු බලපත්‍රය අහිමිවීමේ වැඩි ඉඩකඩ පවතී.

ඔස්ට්‍රේලියාවේ මේ නිවාඩු සමයේදී ඔබේ රියදුරු බලපත්‍රය අහිමිවීමට හැකි සුලබ ක්‍රම මොනවාද යන්න පහත වීඩියෝවෙන් නරඹන්න.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now