ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ State Nominated Occupation List (SNOL) සහ Supplementary Skilled List (SSL) යන ලැයිස්තු ද්විත්වයේ වසර මැද යාවත්කාලීන කිරීම දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඒ අනුව එම වෙනස් කිරීම් 2019 පෙබරවාරි 11 සිට ක්‍රියාත්මක වන බව ඔවුන් පවසයි.

2018-19 ඉදිරි කාලය සඳහා State Nominated Occupation List (SNOL) හට අලුතින් එකතුවූ වෘත්තීන්

Supplementary Skilled List (SSL) ලැයිස්තුවේ offshore අයදුම්කරුවන්ට තිබූ තහනම ඉවත් කෙරුණු වෘත්තීන්

ඉංග්‍රීසි මට්ටමේ අවශ්‍යතාව වෙනස් වූ වෘත්තීන්

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)