SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නගරයේ සිට පැයකින් යා හැකි මනස්කාන්ත හරිත මාර්ග (SBS සිංහල/ වීඩියෝ)

Amazing greenish roads via magical forests just an hour outside Melbourne
Source: Flickr

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

හරිත වර්ණයෙන් යුත් වන පෙතක් මධ්‍යයෙන් සොබා දහමේ සුන්දරත්වය උපරිමයෙන් විඳ ගනිමින් එක් දින චාරිකාවක් යාමට ඔබ කැමතිද?

මෙල්බර්න් නගරයේ සිට පැයක පමණ කාලයකින් ළඟා විය හැකි Yarra Ranges ජාතික උද්‍යානය වෙත යාමේදී ඔබට එවැනි මාර්ග කිහිපයක්ම හමුවෙයි.

එම මාර්ග වලින් ප්‍රධාන මාර්ග ත්‍රිත්වයක් පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.

Amazing greenish roads via magical forests just an hour outside Melbourne
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now