SKIP TO MAIN CONTENT

දරුවන් හදා වඩා ගැනීමට ලොව සුදුසුම රටවල් 9 අතරට ලංකාවත් (SBS සිංහල/ වීඩියෝ)

Sri Lanka becomes one of the best countries to raise a healthy child
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

දරුවන්ගේ සෞඛ්‍ය හා සුබ සාධනය පිළිබඳ ඉහළින්ම කටයුතු කරන රටවල මෙන්ම කාබන් ඩයොක්සයිඩ් හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍යට වඩාත් තර්ජනයක් ඇති රටවල ලැයිස්තුවක් ලෝක ප්‍රකට සෞඛ්‍ය ජර්නලයක් වන Lancet report විසින් ඉදිරිපත් කර තිබේ.

නවතම Lancet වාර්තාවට අනුව පාරිසරික වශයෙන් මෙන්ම දරුවන්ගේ සෞඛ්‍ය හා සුබ සාධනය යන අංශ ද්විත්වයෙන්ම ඉහළින්ම කටයුතු කරන රටවල 9 ක් හඳුනාගෙන තිබේ.

එම රටවල අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වීම සුවිශේෂී වේ.

ඒ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.

Sri Lanka becomes one of the best countries to raise a healthy child
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now