SKIP TO MAIN CONTENT

Breaking : ලංකාවේ සියලු සමාජ මාධ්‍ය අවහිර කරයි.

Sri Lanka Blocked Social Media
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ලංකාවේ සියලු සමාජ මාධ්‍ය මෙන්ම Viber සහ WhatsApp අවහිර කිරීමට ශ්‍රී ලංකා රජය මේ වන විට පියවර ගෙන තිබේ.

අසත්‍ය සහ විකෘති පුවත් හා තොරතුරු සමාජයේ පැතිරීම වැළක්වීම මෙහි අරමුණ බව රජය පැහැදිලි කරයි.

ශ්‍රී ලංකාවේ ස්ථාන 8 ක මේ වන විට පිපිරීම් සිදුවී ඇති අතර එම සිදුවීම් වලින් පුද්ගලයින් 192 ක් මේ වන ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now