SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ තවමත් හිම බලන්න ගියේ නැත්නම් මේ ටිකත් දැනගන්න. (SBS සිංහල/වීඩියෝ)

A comprehensive guide to Victoria’s snow season.
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ශීත කාලය ආරම්භ වීමත් සමග හිම බැලීමට යාම, නැතහොත් හිම ක්‍රීඩා කිරීමට යාම බොහෝ දෙනාගේ ප්‍රියතම ක්‍රියාකාරකමකි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙම හිම බැලීමට සහ හිම ක්‍රීඩා කිරීමට ඉතා ප්‍රසිද්ධියක් උසුලන්නේ alpine කලාපය වේ.

එහිදී Mt Buller, Mt Hotham, Falls Creek, Mt Baw Baw සහ Lake Mountain යන ස්ථාන 5 ප්‍රමුඛත්වයක් ගනී.

එම ස්ථාන පහේ හිම බැලීමට සහ හිම ක්‍රීඩා කිරීමට යාමේදී ඔබට වැදගත් වන තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

A comprehensive guide to Victoria’s snow season.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now