SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ගුරුවරුන්ට සහ පාසල් සිසුන්ට COVID-19 එන්නත ලබාදීම පිළිබඳ මධ්‍යම රජයේ සැලසුම මෙන්න (SBS සිංහල/ වීඩියෝ)

දැනට ප්‍රකාශිත ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින් උදෙසාය.

COVID-19. Elementary teacher doing classes during Coronavirus pandemic
Here's Australia’s plan for COVID-19 vaccinating teachers and students Source: E+

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

2021 වසරේ පළමු වාරය සඳහා මේ වන විට ඔස්ට්‍රේලියාවේ පාසල් ආරම්භ වී තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබා දීමේදී එය පාසල් ගුරුවරුන්ට හා සිසුන්ට ලැබෙන අයුරු පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now