SKIP TO MAIN CONTENT

ලබන වසරේ සිට ඔස්ට්‍රේලියානුවසීන්ට කොරෝනා එන්නත ලැබෙන්නේ කොහොමද (SBS සිංහල/ වීඩියෝ)

Here's how Australians get the Covid-19 vaccine from next year
A nurse prepares an experimental vaccine for COVID-19 developed by the National Institutes of Health and Moderna Inc. at the United Health Services facility. Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියනුවාසීන්ට සාර්ථක කොරෝනා එන්නතක් ලබා දීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට දැඩි උත්සාහයක නිරතව සිටියි.

මේ වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කොරෝනා වයිරසයට එරෙහිව සාර්ථකව අත්හදා බලමින් සිටින එන්නත් තුනක් ලබා ගැනීමට අදාළ ගිවිසුම් සඳහා එළඹ තිබේ.

ඔස්ට්‍රේලියානුවාසීන්ට මෙම කොරෝනා එන්නත් ලබාගත හැක්කේ කවදාද යන්න ඇතුළු කොරෝනා එන්නත් පිළිබඳ නවතම තොරතුරු පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now