2020 වසරේදී Google සෙවුම් යන්ත්‍රය මගින් අන්තර්ජාලය ඔස්සේ ලොව වටා වෙසෙන මිනිසුන් වැඩිපුරම සෙවූ දේවල් පිළිබඳ Google සමාගම මේ වන විට අනාවරණය කර තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එහිදී ඔස්ට්‍රේලියානුවන් විසින් අන්තර්ජාලය ඔස්සේ 2020 වසරේදී වැඩිපුරම සෙවූ දෑ ද හෙළිවී ඇත.

2020 දී Google හරහා ඔස්ට්‍රේලියානුවන් වැඩිපුරම සෙවූ දේවල්
ලෝකයේ සිදුවන සෑම දෙයක්ම පාහේ අප අන්තර්ජාලය ඔස්සේ සෙවීමට මේ වන විටත් උනන්දු වී තිබේ.
එසේ තොරතුරු සෙවීම සඳහා අන්තර්ජාලයේ විවිධවූ Search Engines හෙවත් සෙවුම් යන්ත්‍ර තිබේ.
වත්මන් ලෝකයේ එම සෙවුම් යන්ත්‍ර අතරින් ප්‍රමුඛයා සහ දැවැන්තයා බවට පත්ව ඇත්තේ Google සෙවුම් යන්ත්‍රය වේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
මෙවර ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ජනප්‍රියම පුවත් සෙවුම් 10 ට කොරෝනා වයිරසය මෙන්ම Toilet paper ද ඇතුළත් වී තිබීම සුවිශේෂී සිදුවීමකි.
පහත පළවන්නේ 2020 වසරේදී ඔස්ට්‍රේලියානුවාසීන් Google සෙවුම් යන්ත්‍රය හරහා වැඩිපුරම තොරතුරු සොයා සිටි දේවල්ය.

ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ජනප්‍රියම සෙවුම් 10
- US election
- Coronavirus
- NBA
- Zoom
- Coronavirus symptoms
- Kobe Bryant
- Weather tomorrow
- Fires near me
- Coronavirus Victoria
- Trump vs Biden

ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ජනප්‍රියම පුවත් සෙවුම් 10
- US election
- Coronavirus
- Fires near me
- Coronavirus Victoria
- Toilet paper
- NSW fires
- Qantas share price
- Air quality Melbourne
- Beirut explosion
- NSW coronavirus

ඔස්ට්‍රේලියානුවාසීන් වැඩිපුරම සෙවූ ඔස්ට්‍රේලියානුවන් 10 දෙනා
- Dani Laidley
- Celeste Barber
- Gladys Berejiklian
- George Pell
- Quaden Bayles
- Pete Evans
- Nicola Gobbo
- Peter Dutton
- Richard Pusey
- Ben Cousins

ඔස්ට්‍රේලියානුවාසීන් වැඩිපුරම සෙවූ ඔස්ට්‍රේලියානුවන් නොවන පුද්ගලයින් 10 දෙනා
- Joe Biden
- Kim Jong Un
- Boris Johnson
- Kamala Harris
- Tom Hanks
- Kanye West
- Joe Exotic
- Donald Trump
- Prince Harry
- Carole Baskin

ඔස්ට්‍රේලියානුවාසීන් වැඩිපුරම සෙවූ ක්‍රීඩා ඉසව් 10
- NBA
- EPL
- State of Origin 2020
- Champions League
- IPL
- French Open
- ATP Cup
- Australia vs New Zealand
- Tennis Australian Open
- AFL

