SKIP TO MAIN CONTENT

කොරෝනා වලින් වැළකීම සඳහා ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන විට පුද්ගල දුරස්ථභාවය තබාගත හැක්කේ කෙසේද? (SBS සිංහල/ වීඩියෝ)

COVID-19
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාව තුළ පැතිරීම ශීග්‍රයෙන් සිදුවන නිසා නව නීති කිහිපයක්ම හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

එහිදී "social distancing" හෙවත් පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම බරපතල ලෙස අවධාරණය කර ඇත.

මෙම පුද්ගල දුරස්ථභාවය යටතේ සිප ගැනීම්, වැළඳගැනීම්, අතට අත දීම් සහ පුද්ගලයින් දෙදනෙකු අතර අවම පරතරය මීටර් 1.5 ක් තබා ගත්ය්හ යුතු බව පැවසේ.

නමුත් මෙම පුද්ගල දුරස්ථභාවය ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී එලෙසම ක්‍රියාත්මක කළ හැකිද?

එම ගැටළුවට පිළිතුරු මෙම වීඩියෝවෙන් නැරඹිය හැකිය.

COVID-19
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now