SKIP TO MAIN CONTENT

ඔබ පළඳින මුව ආවරණයෙන් නිසි ආරක්ෂාවක් ලැබෙනවාද කියා දැනගන්නේ මෙහෙමයි (SBS සිංහල/ වීඩියෝ)

How do I know if my mask actually works?
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ මේ වන විට නිවසින් බැහැරව යන විට මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මුව ආවරණ පැළඳීම නිර්දේශ කර තිබේ.

මේ සමගම බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන් මෙලෙස මුව ආවරණ පළඳින්නේ තම ජීවිතයේ ප්‍රථම වරටය.

මෙහිදී surgical මුව ආවරණ සහ රෙදි වලින් නිපදවූ මුව ආවරණ ඔස්ට්‍රේලියානු වාසීන් වැඩි වශයෙන් භාවිතා කරයි.

නමුත් ඒවායින් නිසි නිසි ආරක්ෂාවක් ලැබෙනවාද කියා බොහෝ දෙනෙකු හට ගැටළුවක් පවතී.

තමන් නිර්මාණය කළ හෝ මිලට ගත් මුව ආවරණයෙන් නිසි ආරක්ෂාවක් ලැබෙනවාද යන්න පිළිබඳ පරීක්ෂා කරගන්නා අයුරු පිළිබඳ පහත වීඩියෝවෙන් දැක්වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now