!..ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!! ඕස්ට්‍රේලියානු මහා මැතිවරණයේ මනාප ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේද ?

Voters posting their votes at Byford North polling station on election day during the Canning by election, Western Australia, Byford, Western Australia, Saturday Sept. 19, 2015. (AAP Image/Richard Wainwright) NO ARCHIVING

Australia, Saturday Sept. 19, 2015. (AAP Image/Richard Wainwright) NO ARCHIVING Source: AAP

මෙවර මැතිවරණයේ පහල මන්ත්‍රණ සභාව සන්දහා ඔබ චන්දය ප්‍රකාශ කරන විට ඔබ මනාපය දක්වන පක්ෂය පමණක් සලකා බැලීම ප්‍රමාණවත් නැහැ

කොළ පැහැ පත්‍රිකාවේ චන්ද ලකුණු කිරීමෙන් ඔබට ඔබේ චන්ද කොට්ටාශයට නියෝජිතයකු පත් කර ගත හැකියි. ඔබ කැමති අපේක්ෂකයා චන්ද වලින් අංක 1 මනාප සියල්ලගෙන්ම අඩක්මලබා ගතහොත් ඔහු ජයග්‍රහණය ලබනවා. නමුත් එසේ නොවුන හොත් ඔබේ අංක 2 හා 3 මනාප ගණනය කරනවා.

පහත රුපයෙන් එය වඩා හොදින් විස්තර කෙරෙනවා.. මෙය පහල මන්ත්‍රණ සභාව පත් කර ගැනීම සඳහා පමණයි

Image

  

 

 AEC වෙබ් අඩවිය තුලින් ඔබට වැඩි විස්තර ලබා ගත හැකියි 


Share

1 min read

Published

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now