SKIP TO MAIN CONTENT

කොරෝනා උවදුරෙන් ඈත් කර තැබීමට ඔස්ට්‍රේලියාවේ COVIDSafe app එක ක්‍රියා කරන ආකාරය පිළිබඳ දැනගමු (SBS සිංහල/ වීඩියෝ)

How the COVIDSafe function to trace coronavirus cases?
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් නිර්මාණය වූ COVIDSafe නම් නව ජංගම දුරකතන app එක ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පසුගිය ඉරිදා (26/04)  එළිදක්වන ලදී.

එය නොමිලයේ download කළ හැකි අතර යම් පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු සමග සමීප සම්බන්ධතා පැවැත්වූවා දැයි අධීක්ෂණය කිරීමට මේ හරහා හැකියාව ලැබේ.

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඔබව කොරෝනා උවදුරෙන් ඈත් කර තැබීමට මෙම COVIDSafe ජංගම දුරකතන app එක ක්‍රියා කරන ආකාරය පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now