2020 නොවැම්බර් 15 සිට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය අලුත් වෙන්නේ මෙහෙමයි (SBS සිංහල/ වීඩියෝ)

How the new Australian citizenship test will be after 15 November 2020

How the new Australian citizenship test will be after 15 November 2020 Source: AAP

Australian Citizenship Day හෙවත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ සැමරුම් දිනය අදට (17/09) යෙදී තිබේ.

මෙය 2001 වසරේදී මුලින්ම හඳුන්වා දෙනු ලැබීය.

ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම සඳහා අනිවාර්ය වන මෙතෙක් පැවති ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය යාවත්කාලීන කිරීමට මධ්‍යම රජය සූදානම් වන බව අද (17/09) වාර්තා විය.

එලෙස අලුත්වන ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය පිළිබඳ මෙන්ම ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීමෙන් ඔබට අත්වන ප්‍රතිලාභ පිළිබඳව පහත වීඩියෝවෙන් නරඹන්න.

how to where a mask
Source: SBS Sinhala

Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now