SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට ඇති ජිහාඩ් ත්‍රස්ත තර්ජනය තවමත් එලෙසින්ම පවතින බව ට අනතුරු ඇඟවීමක්

NSW Police
Source: NSW Police Force

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඔස්ට්‍රේලියාවට ඇති ජිහාඩ් ත්‍රස්ත තර්ජනය තවමත් එලෙසින්ම පවතිනබව The Lowy Institute නම්වන ස්වාධීන සංවිධානයක් අනතුරු අඟවා සිටී. ජිහාඩ් ත්‍රස්ත සංවිධාන මඟින් සිඩ්නි වාසි තරුණයෙකු තම නවතම ත්‍රස්ත සාමාජිකයෙකු ලෙසට සන්දුන්වදෙමින් නිකුත්කළ තොරතුරු ඇතුලත් පත්‍රිකාවක් පිළිබඳව සලකා බලමින් මෙම The Lowy Institute නම් වන ආයතනය මඟින් මෙම දැනුම් දීම සිදුකොට ඇත.

මෙම සිඩ්නි වාසි තරුණයා වයස අවුරුදු 20 ක විවාහක පුද්ගලයෙකු බවත් ඔහුගේ මවුපියන් විදේශයක උපත ලත් අයවලුන් බවත් හෙළිව තිබේ.

රැඩිකල් සංවිධානවලට සම්බන්ධ වූ හෝ ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචි කරුවන් හෝ ඕස්ට්‍රේලියානු පුරවැසියන් 173 දෙනෙකු සිටින බවට මේ වන විට තොරතුරු හමුව ඇතැයිද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now