SKIP TO MAIN CONTENT

ඔබත් නිසි නින්දක් නොමැති වීම හේතුවෙන් පිඩා විඳින ඕස්ට්‍රේලියානුවන් කාණ්ඩයට අයත් කෙනෙක්ද?

sleep
Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

නිසි  නින්දක් නොමැති වීම හේතුවෙන් සෑම ඕස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙක්ම පීඩා විදින බව නවතම සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දී තිබේ.

 රාත්‍රී නින්ද සදහා ප්‍රමාද වීම, විඩාවෙන් යුතුව අවදී වීම, රැකියාවට ප්‍රමාද වීම, අසනීප තත්වයෙන් රැකියාවට යාම යන "social jet lag නමින් හදුන්වන තත්වයට නිසි නින්දක් නොමැති වීම හේතුවෙන් සැලකිය  යුතු පිරිසක් මුහුණ දෙන බව මෙම වාර්තාව අනාවරණය කරයි.

 800කට අධික පිරිසක් දායක කරගනිමින් ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය මගින් සිදුකල මෙම සමීක්ෂනයට අනුව අනාවරණය වී තිබෙන්නේ සියයට 31ක පිරිසක් social jet lag තත්වයෙන් පීඩා විදින බවයි. රාත්‍රී කාලයේ තම රැකියාවල නියුතු වන අය මෙම සමීක්ෂණය සදහා සහභාගී කරනොගත් බව වැඩි දුරටත් සදහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now