SKIP TO MAIN CONTENT

ඇබොර්ජීනියානු නිල ධජයේ හිමිකම ඇබොර්ජීනියානු වැසියන්ටවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයටවත් නොමැති බව ඔබ දන්නවාද? (SBS සිංහල/ වීඩියෝ)

A marcher holds a flag as he protests for Aboriginal rights on Australia Day at Parliament House in Canberra, Sunday, January 26, 2020. (AAP)
Copyright laws for use of the Aboriginal Flag has become a contentious issue. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ආදී වාසීන් ලෙස සැලකෙන ඇබොර්ජීනියානු වැසියන්ගේ නිල ධජය වන ඇබොර්ජීනියානු ධජයේ ප්‍රකාශන හිමිකම් (copyrights) සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය තුළ සිටම දැඩි අර්බුදයක් හටගෙන තිබේ.

ඇබොර්ජීනියානු ධජයේ ප්‍රකාශන හිමිකම් ඇබොර්ජීනියානු වැසියෙකුට හෝ අයත් නොවන සමාගමකට තිබීම ඊට හේතුව වී තිබෙනවා.

වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති මේ මිහිපිට වෙසෙන පැරණිතම ආදිතමයන් කොට්ටාසයක් වන ඇබොර්ජීනියානුවන්ගේ මෙම නිල ධජයේ අර්බුදය පිළිබද සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන් නරඹන්න.

how to where a mask
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now