SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණයක්

The latest coronavirus death in Australia has prompted calls for everyone to seriously weigh up the threat posed by COVID-19.
Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

වික්ටෝරියා හි COVID-19 සඳහා ප්‍රතිකාර ලබමින් සිටි තුන්වන පුද්ගලයා ද මියගොස් ඇති අතර, මේ අනුව සමස්ත ඔස්ට්‍රේලියාවේම කොරෝනා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 12ක් දක්වා ඉහල නගී.

අද (26) උදෑසන වර්තාවුයේ 70 හැවිරිදි වියේ පසුවූ කොරෝනා අසාදිත පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (25 March) රාත්‍රියේදී මෙල්බර්න් රෝහල්වල දී මියගිය බවයි. ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ වර්තාවුනු පළමු මරණය වාර්තාවිය

අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය Jenny Mikakos තහවුරු කළේ කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය තුන්වන පුද්ගලයාද 70 හැවිරිදි වියේ පසුවූ බවයි.

වික්ටෝරියා ප්‍රාන්ත රජයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton පැවසුවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් රෝගීන් 520 ක් වාර්තා වී ඇති අතර පසුගිය දින තුළ නව පුද්ගලයින් 54 දෙනෙකු වෛරසයට ගොදුරු වී ඇති බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now