SKIP TO MAIN CONTENT

මේ කොරෝනා සමයේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි අතර සංචාරය කිරීමේදී ඔබ දත යුතු කරුණු (SBS සිංහල/ වීඩියෝ)

Traveling requirements for each Australian State and Territory during coronavirus lockdown
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

පසුගිය මාර්තු 26 දින පනවනු ලැබූ ජාත්‍යන්තර සංචාරක තහනමත් සමග ඔස්ට්‍රේලියානුවාසීන්ට නැවත දැනුම්දෙන තෙක් විදෙස් ගමන් තහනම් කර තිබේ.

විදෙස් ගතව සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට පමණක් මේ වන විට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර ලැබේ.

නමුත් ඔවුන් දින 14 ක කාලයක් අනිවාර්ය නිරෝධායනයකට ලක්විය යුතුය.

එවන් පසුබිමක ඔස්ට්‍රේලියාව තුළ ප්‍රාන්ත අතර සංචාරය කිරීමට ඔබට අවසර තිබේද?

එම ගැටලුවට පිළිතුරු පහත වීඩියෝවෙන් ලබාගත හැකිය.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now