SKIP TO MAIN CONTENT

වික්ටෝරියා lockdown නීති අතරේ තනි පුද්ගලයෙකුට අදාළ වන social bubble නීතිය මොකද්ද? (SBS සිංහල/ වීඩියෝ)

What does a ‘single social bubble’ mean and how it works?
What does a ‘single social bubble’ mean and how it works? Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

පසුගිය ඉරිදා (06/09) ප්‍රකාශයට පත් කළ වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති ලිහිල් කිරීමේ ඉදිරි සැලැස්ම යටතේ single social bubble නමැති සංකල්පයක් පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් ප්‍රකාශ කළේය.

2020 සැප්තැම්බර් 13 වන දින රාත්‍රී 11:59 සිට මෙය ක්‍රියාත්මක කෙරේ.

single social bubble යනු කුමක්ද? මෙය අදාළ වන්නේ කා හටද? කොරෝනා නීති බලපැවැත්වෙන කාලයේදී මෙය ක්‍රියාකරන්නේ කෙසේද? යන ගැටළු සඳහා පහත වීඩියෝවෙන් පිළිතුරු ලබාගන්න.

how to where a mask
. Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now