SKIP TO MAIN CONTENT

කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කළ යුතු නියම අවස්ථාව කුමක්ද? (SBS සිංහල/ වීඩියෝ)

coronavirus
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වයිරසය මේ වන විට ලොව පුරා බොහෝ රටවල බරපතල ලෙස ව්‍යාප්ත වෙමින් පවතී.

මේ හේතුවෙන්ම මෙය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කළේය.

ඔස්ට්‍රේලියාවේ සිටින ඔබට මෙම වයිරසය ආසාදනය වී දැයි පෙරාතුව පරීක්ෂා කරගත හැකිද? එසේ පරීක්ෂා කරගත හැක්කේ කුමන ස්ථාන වලද? පරීක්ෂණයේ ප්‍රතිඵල පැමිණීමට කොපමණ කලක් ගතවෙයිද? යනුවෙන් ගැටළු රාශියක් මේ වන විට බොහෝ දෙනාගේ සිත් තුළ කැකෑරෙමින් පවතී.

එම ගැටළු වලට පිළිතුරු මෙම වීඩියෝව හරහා ඉදිරිපත් කෙරේ.

coronavirus
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now