ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන මොනවාද සහ පළමුව එන්නත ලබාගත හැක්කේ කාහටද? (SBS සිංහල/ වීඩියෝ)

Where are the Covid-19 vaccination hubs and Who gets it first in Australia?

Source: SBS

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබා දීම මේ මාසයේ මැද භාගය වන විට ආරම්භ කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය මාසයේදී පැවසුවද එය සති කිහිපයකින් කල් යනු ඇතැයි වාර්තා වේ.

ඊට අමතරව පළමු අදියරේ Covid-19 එන්නත් ලබාදීම සඳහා එන්නත්කරණ මධ්‍යස්ථාන (Covid-19 vaccination hubs) ද ඇතැම් ප්‍රාන්ත වල මේ වන විට නම් කර තිබේ.

එම එන්නත්කරණ මධ්‍යස්ථාන මොනවාද සහ පළමුව එන්නත ලබාගත හැක්කේ කාහටද යන්න පිළිබද මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ.


SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.



Share

1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now