ජනවාරි 26 වැනිදාට යෙදී ඇති ඕස්ට්‍රේලියානු දිනයේදී පැවැත්වෙන ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය පිරිනැමෙන නිල උත්සව වලදී සංක්‍රමණිකයින් විශාල ප්‍රමාණයක් මෙරට පුරවැසි භාවය හිමි කරගන්නා අතර පුරවැසි භාවය පිරිනැමෙන නිල උත්සවයට සහභාගී වීමට පෙර දැනගත යුතු වැදගත් කරුණු මෙවර SBS සිංහල settlement guide වෙතින්
Share






