01 Aug COVID update in 3 minutes: අද සිට සෑම Aged Care නිවාසයකම කොවිඩ් එන්නත් දත්ත සතිපතා ප්‍රකාශයට පත් කෙරේ

Australian Defence Force medical personnel at an aged-care facility in Victoria. Source: AAP Image/Supplied by Australian Defence Force
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2022 අගෝස්තු 01 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share