Source: Sri Lanka cricketශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේ ප්‍රථිපල සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේ ප්‍රථිපල සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.