New residential properties seen in Blacktown, Sydney, Monday, Aug. 14, 2017. Source: AAPඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයට මුහුණදීම සඳහා දියත් කිරීමට යන ඒකාබද්ධ සැලැස්මේ මූලික අරමුණ ලෙස වසර පහක් තුළ නිවාස මිලියන 1.2 ක් ඉදිකිරීමට ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති නමුත් කුලී නිවැසියන් සඳහා ඇති මුල්‍ය පීඩනයන් විසඳන්නේ කෙසේද සහ කවදාද යන්න පිළිබඳව මධ්‍යම රජයේ පියවර තවමත් අපැහැදිලියි. මේ පිළිබඳ වැඩිදුර විස්තර මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Madhura Seneviratne, Sam Dover
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයට මුහුණදීම සඳහා දියත් කිරීමට යන ඒකාබද්ධ සැලැස්මේ මූලික අරමුණ ලෙස වසර පහක් තුළ නිවාස මිලියන 1.2 ක් ඉදිකිරීමට ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති නමුත් කුලී නිවැසියන් සඳහා ඇති මුල්‍ය පීඩනයන් විසඳන්නේ කෙසේද සහ කවදාද යන්න පිළිබඳව මධ්‍යම රජයේ පියවර තවමත් අපැහැදිලියි. මේ පිළිබඳ වැඩිදුර විස්තර මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්.