ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්දය අවසන්ව වසර 9 ක් ගතවීම වෙනුවෙන් SBS සිංහල වැඩසටහනෙන් විරෝධාර රණවිරුවකුගේ මවුබිම බේරාගැනීමේ අභීත ක්‍රියාදාමයක් පිලිබඳ මතකාවර්ජනයක් " 1990 කොකාවිල් " '1990 කොකාවිල්’ ග්‍රන්ථයේ කතුවර, මධ්‍යවේදී, වාර්තා සිනමා පට අධ්‍යක්ෂ චරිත් කිරිඇල්ල මහතා SBS සිංහල වැඩසටහන හමුවේ පැවසූ අදහස් මෙම සම්මුඛ සාකච්චාවෙන් සාකච්චාව මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය - SBS සිංහල ගුවන්විදුලිය
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************






