මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" 2018 වසරේ ලොව ආන්දෝලනාත්මක චරිතාපදාන සිනමා කෘතිය "Bohemian Rhapsody" චිත්‍රපටය පිළිබඳව විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
Share

Published
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends


