Source: Chandana2018 දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය පසුගියදා ඩුබායි හිදී නිමාවට පත් වූ අතර තරගාවලියේ අවසන් පුර්ව වටයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වුවත් සමස්ත තරගාවලියේ වීරයා සම්මානය හිමි කරගන්නට ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක චන්දන දේශප්‍රිය සමත් විය. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් පිලිබදවත් ඔහුගේ ක්‍රීඩා දිවිය පිලිබදවත් SBS සිංහල වැඩසටහන චන්දන සමග කල කතාබහක්.
2018 දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය පසුගියදා ඩුබායි හිදී නිමාවට පත් වූ අතර තරගාවලියේ අවසන් පුර්ව වටයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වුවත් සමස්ත තරගාවලියේ වීරයා සම්මානය හිමි කරගන්නට ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක චන්දන දේශප්‍රිය සමත් විය. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් පිලිබදවත් ඔහුගේ ක්‍රීඩා දිවිය පිලිබදවත් SBS සිංහල වැඩසටහන චන්දන සමග කල කතාබහක්.