SKIP TO MAIN CONTENT

2019 දී තවමත් කිසිදු එක් දින තරගයක් දිනා නොමැති ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සූදානම කොහොමද? - මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්

Sri Lanka Cricket
Source: Facebook

අද අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ලෝක කුසලාන සූදානම, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ ලෝක කුසලානයටත්, IPL තරගාවලියට යාමට ලසිත් මාලිංග ට අවසර දීම සහ ඉන්දියාවේදී ඔහුට ලැබුණු උණුසුම් පිළිගැනීම, 019 ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය මෙන්ම ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක් දින තරගාවලිය වෙතට. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

අද අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ලෝක කුසලාන සූදානම, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ ලෝක කුසලානයටත්, IPL තරගාවලියට යාමට ලසිත් මාලිංග ට අවසර දීම සහ ඉන්දියාවේදී ඔහුට ලැබුණු උණුසුම් පිළිගැනීම, 019 ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය මෙන්ම ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක් දින තරගාවලිය වෙතට. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now