Migrants disembark from a ship in the Sicilian port of Catania, April 12, 2023 Source: AAP / Salvatore Cavalli/APඑක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව වර්තමානය තරම් අවතැන් වූවන් ලොව පුරා කිසි දිනෙක නොසිටි බව වාර්තා වේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් බාර ගැනීම ද අඩු මට්ටමක පවතින බවට විවේචන එල්ල වී තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන විශේෂාංගයෙන්.
Published
By Madhura Seneviratne, Claire Slattery
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව වර්තමානය තරම් අවතැන් වූවන් ලොව පුරා කිසි දිනෙක නොසිටි බව වාර්තා වේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් බාර ගැනීම ද අඩු මට්ටමක පවතින බවට විවේචන එල්ල වී තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන විශේෂාංගයෙන්.