25 Feb COVID update in 4 minutes: වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන රැසකට, ළඟදීම තාවකාලික එන්නත්කරණ මධ්‍යස්ථාන

Victorian Health Minister Martin Foley speaks to media. Source: AAP
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2022 පෙබරවාරි 25 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share