26 April COVID update in 2 minutes: වසංගතයෙන් පසු බටහිර ඔස්ට්‍රේලියාවට පැමිණි පළමු කෲස් නෞකාවේ ආසාදිතයින් 12 ක්

10 passengers and 2 crew tested positive for COVID-19 on a cruise ship in Western Australia Source: Credit: Cameron Spencer/Getty Images
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2022 අප්‍රේල් 26 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරුවලට සවන් දෙන්න.
Share