31 Jan COVID update in 3 minutes: බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් නොලද පුද්ගලයින් lockout කිරීම අද සිට ඇරඹේ

Source: SBS
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2022 ජනවාරි 31 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share