Domestic violence victim, a young woman being hurt Credit: pepifoto/Getty Imagesඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් පවුල් සහ ගෘහස්ත ප්‍රචන්ඩත්වයෙන් ආරක්ෂා වීමට උත්සහ කරන්නන් සදහා උපකාරී වෙන්න Leaving Violence නමින් වැඩසටහනක් දියත් කරන්න සූදානම් වෙනවා. කාන්තාවන්ට සිදුවන හින්සනය මේ වන විට ජාතික මට්ටමේ ගැටළුවක් බවට පත් වෙලා තියෙනවා. අගමැති ඇල්බනීසී මහතා මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත සහ ටෙරිටරි නායකයන් හමුවෙලා සාකච්ඡා කළා. සාකච්ඡා වලින් අනතුරුව මේ ලෙස ප්‍රචන්ඩත්වයෙන් පලා යන පුද්ගලයන්ට පිළිසරණක් වන වැඩසටහනක් ක්‍රියාත්මක කරන වග ප්‍රකාශ කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
By Pablo Vinales, Rania Yallop, Alex Anyfantis, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් පවුල් සහ ගෘහස්ත ප්‍රචන්ඩත්වයෙන් ආරක්ෂා වීමට උත්සහ කරන්නන් සදහා උපකාරී වෙන්න Leaving Violence නමින් වැඩසටහනක් දියත් කරන්න සූදානම් වෙනවා. කාන්තාවන්ට සිදුවන හින්සනය මේ වන විට ජාතික මට්ටමේ ගැටළුවක් බවට පත් වෙලා තියෙනවා. අගමැති ඇල්බනීසී මහතා මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත සහ ටෙරිටරි නායකයන් හමුවෙලා සාකච්ඡා කළා. සාකච්ඡා වලින් අනතුරුව මේ ලෙස ප්‍රචන්ඩත්වයෙන් පලා යන පුද්ගලයන්ට පිළිසරණක් වන වැඩසටහනක් ක්‍රියාත්මක කරන වග ප්‍රකාශ කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්