දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න - සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට
රජය විසින් තුන්වන අදියරේ බදු කප්පාදුවට ගත් තීරණය ඡනද දායකයන් 62% ගේ ප්‍රසාදයට: SBS සිංහල පුවත් පෙබරවාරි 5 දා

Source: AAP
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 පෙබරවාරි 05 වන සඳුදා SBS සිංහල News Flash
Share




