SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව එකට සම්බන්දවී තැනුණු පළමු ළමා චිත්‍රපටය "යහළුවෝ"

Sugath Devapriya_Vineetha Wijerathne
Sugath Devapriya_Vineetha Wijerathne Source: SBS Sinhala

අඹ යහළුවෝ, මඩොල්දුව වැනි ළමා ටෙලි නාට්‍ය නිෂ්පාදනය තුලින් අමරණීය මතකයක් අප සැමගේ සිත් වල සනිටුහන් කල ටෙලි නාට්‍ය සහ සිනමා අධ්‍යක්ෂ සුදත් දේවප්‍රිය මහතා ඔහුගේ නවතම චිත්‍රපටය වන "යහළුවෝ" සමඟින් මෙල්බර්න් ඇවිත්. ඔහුගේ මෙම චිත්‍රපටයේ තිර පිටපත මෙල්බර්න් වාසී ලේඛිකාවක් වන විනීතා විජේරත්න විසින් සිදුකර තිබීමද විශේෂත්වයක්. මේ ඔවුන් දෙදෙනා සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදුකල රසවත් සාකච්චාවක් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

අඹ යහළුවෝ, මඩොල්දුව වැනි ළමා ටෙලි නාට්‍ය නිෂ්පාදනය තුලින් අමරණීය මතකයක් අප සැමගේ සිත් වල සනිටුහන් කල ටෙලි නාට්‍ය සහ සිනමා අධ්‍යක්ෂ සුදත් දේවප්‍රිය මහතා ඔහුගේ නවතම චිත්‍රපටය වන "යහළුවෝ" සමඟින් මෙල්බර්න් ඇවිත්. ඔහුගේ මෙම චිත්‍රපටයේ තිර පිටපත මෙල්බර්න් වාසී ලේඛිකාවක් වන විනීතා විජේරත්න විසින් සිදුකර තිබීමද විශේෂත්වයක්. මේ ඔවුන් දෙදෙනා සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදුකල රසවත් සාකච්චාවක් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now